Saturday, December 23, 2017

ඉගෙනුම හා ඉගෙනුම් න්‍යායන්
 Learning  and Teaching theories


අද මම ඔබට ඉදිරිපත් කිරීම්ට බලාපොරොත්තු වන්නේ චර්යාවාදී ඉගෙනුම්   න්‍යාය සම්බන්ධයෙනි. චර්යාවාදීන්ගේ මතය වන්නේ මිනිසුන් ,සතුන් යම් ප්‍රබෝධයකට ප්‍රතිචාර දැක්වීම්ට චර්යාව යොදා ගන්නා බවයි.එනම් ුද්ගල ක්‍රියාව හා චර්යාව අනුව ඉගෙනුම සිදුවේ .

 ඉගෙනුම් න්‍යායන් මූලිකව වශයෙන් කොටස් දෙකකි.
 1 චර්යාවාදී ඉගෙනුම්  න්‍යාය.
2   ප්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය.

  •  චර්යාවාදී ඉගෙනුම්  න්‍යාය.

මෙම චර්යාවාදී ගුරු කුලය ආරම්භ කළේ  ජේ .බී වොට්සන් විසිනි. ඔහුට අනුව මනස විද්‍යාගාරය තුළදී පරික්ෂා කළ නොහැකිය. එබැවින් මනස නොපෙනෙන බැවින් මනස නැමැති  සංකල්පය ඔහු බැහැර කළා. චර්යාවක් දැකිය හැකි බැවින් හා   එය විද්‍යාත්මක පර්යේෂණයට ලක් කළ හැකි බැවින්, ඉගෙනුම් සදහා වඩා  වැදගත් වන්නේ චර්යාව බව ඔවුන් පෙන්වා දෙන්නේට විය .

මෙම ගුරුකුලයට   අයත් මනෝවිද්‍යාඥයින්   ලෙස,


ඊ. එල්. තෝන්ඩයික් ,- තැත් වරද ගනුම් න්‍යාය ද

ඇමරිකානු ජාතික නෝ විද්‍යාඥයෙකි. 
(1874-1949) 


ඉවාන් පැව්ලොව්  -,සම්භාව්‍ය ආරෝපණ න්‍යායද



b.f. skinner -ප්‍රකාරක ආරෝපණ නියාය ද  ඉදිරිපත් කළේය.




ඊ.  තෝන්ඩයික්
අද  අපි තොන්ඩයික්ගෙ ්‍රබෝධක ප්‍රතිචාර ්‍යාය පිළිබඳ ධ්‍යයනය කරමු (Trial and  Error learning )
 තැත්වරද ගනුම් න්‍යාය නැතහොත් SR බන්ධනය (1874-1949)


 මොහු පර්යේෂණය සඳහා යොදා ගත්තේ ය කුසගිනි වූ       බලල් එකේ bundala කූඩුවට දමන මොහු කූඩුව ඉදිරියෙන් මස් කට්ටක් සහිත පිඟානක් තබයි(  එය ්‍රබෝධක ලෙස නැතහොත් stimulus ලෙස හඳුන්වමු


ඔබ පහත සදහන් වීඩියෝ දර්ශනය හොඳින් නරඹන්න


  බලලා කුමක් කරන්නේද අධ්‍යයනය කරන්න . සිතන්න, ඒ අනුව බලලා කුමක් ඉගෙන ගන්නේ ද  ,.කෙසේ ඉගෙන ගන්නේද ,ප්‍රතිඵලය කුමක්ද යන්නත් සොයා බලන්න.

2 comments:

  1. The new Casino Kings at Jumbo Casino - jtmhub
    Jumbo Casino | The 아산 출장안마 new Casino Kings at 평택 출장마사지 Jumbo Casino, the new addition to Jumbo Casino and its 양산 출장마사지 sister casino, Jumbo 김포 출장안마 Casino. 통영 출장샵

    ReplyDelete